What's happening?

Video Sources 170 Views Report Error

  • Watch trailer
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blessed be the curse.Feb. 09, 2023United Kingdom90 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

Consecration Sinhala Subtitles
Consecration 2023 Sinhala Sub
Consecration Sinhala Sub
Consecration 2023 Sinhala Subtitles
Consecration (2023) Sinhala Subtitle

කතාව දිහාට හැරෙමු.

කතාවේ ප්‍රධාන චරිතයක් තමයි ග්‍රේස්.. ග්‍රේස් කියන්නේ ඩොක්ටර් කෙනෙක්. මෙයා තනියෙන් තමයි ජීවත් වෙන්නේ. දවසක් මෙයාට කෝල් එකක් එනවා මෙයාගේ සහෝදරයා එහෙමත් නැත්තම් මල්ලි මැරිලා කියලා. මෙතන සැකයක් පොලීසියටත් ඉතුරු වෙනවා මේක මිනීමැරුමක්ද එහෙමත් නැත්තම් සියදිවි නසා ගැනීමක්ද කියලා. කොහොමහරි මේ මරණේ සිද්ධවෙන්නේ ස්කොට්ලන්තයට ආසන්න පෞරාණික කන්‍යාරාමයක. ග්‍රේස් සහ ග්‍රේස් ගේ මල්ලි (මයිකල්) කියන දෙන්නම පොඩි කාලේ ගෙදරින් ගොඩක් පීඩාවට පත්වුණ දෙන්නෙක්. ඒ වගේ ප්‍රශ්න මැද මේ දෙන්නා අසරණ වෙලා ඉන්නකොට කන්‍යාරාමයකින් මයිකල් ව භාරගන්න කටයුතු කරනවා. ඒ වගේ පොඩි කාලේ ඉඳන් කන්‍යාරාමයක හැදුණු වැඩුණු මයිකල් අභිරහස් විදිහට කන්‍යාරාමයේදීම මැරිලා තියෙනවා. ඒ දවසෙදීම කන්‍යාරාමයේ තවත් එක පියතුමෙක්වත් මරණයට පත්වෙලා තියෙනවා. කන්‍යාරාමයේ පාලිකාව මේ සිද්ධිය වටින් ගොඩින් හංගන්න උත්සාහ කරනවා.

සිනෙරුහි පල වූ ලිපියකි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මලීෂ බණ්ඩාර”

Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Consecration
IMDb Rating 5.2 4,326 votes
TMDb Rating 5.6 153 votes

Director

Cast

Danny Huston isFather Romero
Father Romero
Thoren Ferguson isDCI Harris
DCI Harris
Ian Pirie isVincent
Vincent
Janet Suzman isMother Superior
Mother Superior
Valerie Sarruf isFemale Patient
Female Patient
Godwin To isPatient's Husband
Patient's Husband
Alexandra Lewis isSister Beth
Sister Beth

Similar titles

Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Survive (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nosferatu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Fast (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piglet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Bite (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published