What's happening?

Video Sources 199 Views Report Error

  • Watch trailer
Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 05, 2024IndiaNot Rated
Your rating: 0
9 1 vote

Synopsis

Kurukku Sinhala Subtitles
Kurukku 2024 Sinhala Sub
Kurukku Sinhala Sub
Kurukku 2024 Sinhala Subtitles
Kurukku (2024) Sinhala Subtitle

මේකෙ ඉන්නෙ වැඩිය ඇස නොගැටෙන සහ නවක නළු නිළි සමූහයක් කිව්වොත් නිවැරදියි. අපි පුරුදු වෙලා ඉන්නෙ නළු නිළි තාරකා නාමාවලිය කියවල ෆිල්ම් එක බලන්න නේ. අරයගෙ ෆිල්ම් එක මෙයාගෙ ෆිල්ම් එක කියල. ඇත්තටම සමහර ෆිල්ම් හිට් වෙන්නෙත් කතාවට වඩා නළුව හෝ නිළිය නිසා. හිතන්න මේ දවස් වල ලංකාවෙ රූ ගත කරන මොහාන් ලාල් මම්මුට්ටි ද්විත්ව‍ය රඟන ෆිල්ම් එකට මොන වගේ තැනක් ලැබෙයිද කියල. කොහොම උනත් ඒ නිසා මේ වගේ සැලකිය යුතු චිත්‍රපටි මග හැරෙනවා. මේකත් ඒ වගේ තමයි. වැඩිය දිග නෑ. පැය 1යි විනාඩි 40ක් විතර නිසා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම මේකෙ කතාවත් කුතුහලය දනවන සුලු එකක්.

ද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් ගෙන යන විමර්ශනයක් මෙයට පාදක වෙනවා. විවිධ ට්විස්ට් මැද නියම මිනී මරුවන් සොයා ගැනීමට කරන උත්සාහයක් මෙහි අඩංගුයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “[BANDULA K]”

Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title കുരുക്ക്
IMDb Rating 7.2 479 votes

Director

Cast

Anil Anto isCI Sajan Philip
CI Sajan Philip
Balaji Sarma isDGP Ramdas
DGP Ramdas
Kollam Thulasi isHome Minister
Home Minister
Aseem Ibrahim isACP John Abraham
ACP John Abraham

Similar titles

Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do Patti (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bottom of the Water (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published